දැන් දැන් ෙම් ෙකා්ච්චියත් අාඩම්බර ෙවලා නේද
හිටපු ගමන් නතරවෙන්න හිතුනෙ මොකද කියල යන්න
කහට කෝප්පයක් බොන්න දහයෙ එකක් අතේ නැතුව
ඉතින් කොහොම ගෙදර යන්නෙ සීසන් එකෙ පිහිට නැතු
ෙම් විදිහට කෑගැහුවේ කොමසාරිස්ලට අැෙහන්න
එ්ත් අපිට සිද්ද වුනේ ස්ටේෂන් එකෙ ලගින්න
කෝච්ච්යට අපි අාවේ වේලපහින් ෙගදර යන්න
අවසාෙන් උරැම වුෙන්ෙර්ල් පාර මැදම ඉන්න
Thursday, February 2, 2012
Thursday, December 1, 2011
රජත රශ්මිය
වැඩක්. මොකක්ද දන්නවද කන්තලේ තියනව රඡවැව කියල පුංචි ලස්සන ගමක්. ඒ ගමේ ඒ ගමේ හැම පුංචි එකෙක්ම අයන්න කියන්න ගියේ ත්‍රී/ රඡවැව කියන පාසලට. ගම දුප්පත් පාසලත් දුප්පත් ඒත් පුදුමෙ කියන්නෙ මේ පුංචි එවුන්ගෙ හිත් හරිම පෝසත්. ඒ මොකද දන්නවද මේ ගමට ලොකුම අඩුවක් තිබුණු පන්සලේ වෙහෙර වහන්සේව පන්සලට ලබාදෙන්නඅද නම් මම හැමෝටම කියන්න හදන්නෙ පුංචි එවුන්ගෙ ලොකු වැඩක් ගැන.ඇත්තම කිවුවොත් ඒක විශිෂ්ඨ මේ අයට හිතුනා. ඉතින් පාසලේ හැම ළමයෙක්ම ගුරැවරැ ටිකත් එක්ක එකතුවෙලා මේ අදහස ක්‍රියාත්මක කලා.ඇත්තටම මේ වෙනුවෙන් ගමේ හැම කෙනෙක්ම ගොඩක් කැපවීමෙන් වැඩ කලා.
කියන්නත් සතුටුයි අවුරැදු 2ක් අතුලත මේ උතුම් අදහස ලස්සනට අවසන් කරන්න මේ කෙල්ලො කොල්ලන්ට පුළුවන් වුණා. ඇත්තටම මම නම් හිතන්නෙ දුප්පත් පාසලක දුප්පත් අම්ම තාත්තගෙ දරැවො වුනත් සිංහල බෙෳද්ධ කම එයාලගෙ ඇගේම තියනවා.ඒ වගේම මේ වගේ වැඩක් පාසල් ළමයි අතින් කෙරැනු පළවෙනි අවස්තාව මේක කියලයි මම නම් හිතන්නෙ. මම ගොඩක් ආඩම්බර වෙනවා මමත් මේ පාසලේ ශිෂ්‍යාවක් වුණු එක ගැන. මම නම් හිතන්නෙ එකම එක ප්‍රාර්ථනයයි. ඒ තමයි මේ වෙහෙර වඑන්සේ වටා දැල්වෙන හැම පහනකම ආලෝකයෙනුත් හැම සුවඳ කූරකින්ම නිකුත් වෙන සුවදිනුත් හැම මලකින්ම ඇතිවෙන සුන්දරත්වය සේම මේ ඡීවිත ආලෝකමත්, සුවඳවත්, සේම සුන්දර වේවා!!! යන්නයි..............

Wednesday, November 30, 2011
හඩන සඳ
සොටු කදුලු පෙරාගෙන
හඩනු කිම සඳවතිය......
අහසද ගිගුරැම්කයි
නුඹ හඩනා සොවින්......
තරැද පුදුම වී බලා හිදී
සැගව වලාකුළු අතර.......
තුරැලට ගෙන නුඹව
සිප සනසාලන්නට......
දුවවිත් රැගෙන යයි
සුළග තව මොහොතකින්.....
නමුදු නොසොයයි නිසිවෙක්
නුඹට කිම වුයෙ කියා.......
එනමුදු නුඹේ සිත
හැදිනුයේ ඔහු පමණි......
හිරැ දනී නුඹට දැන්
අවැසි උණුසුම කියා.........
හඩනු කිම සඳවතිය......
අහසද ගිගුරැම්කයි
නුඹ හඩනා සොවින්......
තරැද පුදුම වී බලා හිදී
සැගව වලාකුළු අතර.......
තුරැලට ගෙන නුඹව
සිප සනසාලන්නට......
දුවවිත් රැගෙන යයි
සුළග තව මොහොතකින්.....
නමුදු නොසොයයි නිසිවෙක්
නුඹට කිම වුයෙ කියා.......
එනමුදු නුඹේ සිත
හැදිනුයේ ඔහු පමණි......
හිරැ දනී නුඹට දැන්
අවැසි උණුසුම කියා.........
Subscribe to:
Comments (Atom)