සොටු කදුලු පෙරාගෙන
හඩනු කිම සඳවතිය......
අහසද ගිගුරැම්කයි
නුඹ හඩනා සොවින්......
තරැද පුදුම වී බලා හිදී
සැගව වලාකුළු අතර.......
තුරැලට ගෙන නුඹව
සිප සනසාලන්නට......
දුවවිත් රැගෙන යයි
සුළග තව මොහොතකින්.....
නමුදු නොසොයයි නිසිවෙක්
නුඹට කිම වුයෙ කියා.......
එනමුදු නුඹේ සිත
හැදිනුයේ ඔහු පමණි......
හිරැ දනී නුඹට දැන්
අවැසි උණුසුම කියා.........
Wednesday, November 30, 2011
Subscribe to:
Comments (Atom)
