Thursday, December 1, 2011

රජත රශ්මිය

වැඩක්. මොකක්ද දන්නවද  කන්තලේ තියනව රඡවැව කියල පුංචි ලස්සන ගමක්. ඒ ගමේ ඒ ගමේ හැම පුංචි එකෙක්ම අයන්න කියන්න ගියේ ත්‍රී/ රඡවැව කියන පාසලට. ගම දුප්පත් පාසලත් දුප්පත්  ඒත් පුදුමෙ කියන්නෙ මේ පුංචි එවුන්ගෙ හිත් හරිම පෝසත්. ඒ මොකද දන්නවද මේ ගමට ලොකුම අඩුවක් තිබුණු පන්සලේ වෙහෙර වහන්සේව පන්සලට ලබාදෙන්නඅද නම් මම හැමෝටම කියන්න හදන්නෙ පුංචි එවුන්ගෙ ලොකු වැඩක් ගැන.ඇත්තම කිවුවොත් ඒක විශිෂ්ඨ  මේ අයට හිතුනා. ඉතින් පාසලේ හැම ළමයෙක්ම ගුරැවරැ ටිකත් එක්ක එකතුවෙලා මේ අදහස ක්‍රියාත්මක කලා.ඇත්තටම මේ වෙනුවෙන් ගමේ හැම කෙනෙක්ම ගොඩක් කැපවීමෙන් වැඩ කලා.




 කියන්නත් සතුටුයි අවුරැදු 2ක් අතුලත මේ උතුම් අදහස ලස්සනට අවසන් කරන්න මේ කෙල්ලො කොල්ලන්ට පුළුවන් වුණා. ඇත්තටම මම නම් හිතන්නෙ දුප්පත් පාසලක දුප්පත් අම්ම තාත්තගෙ දරැවො වුනත් සිංහල බෙෳද්ධ කම එයාලගෙ ඇගේම තියනවා.ඒ වගේම මේ වගේ වැඩක් පාසල් ළමයි අතින් කෙරැනු පළවෙනි අවස්තාව මේක කියලයි මම නම් හිතන්නෙ. මම ගොඩක් ආඩම්බර වෙනවා මමත් මේ පාසලේ ශිෂ්‍යාවක් වුණු එක ගැන. මම නම් හිතන්නෙ එකම එක ප්‍රාර්ථනයයි. ඒ තමයි මේ වෙහෙර වඑන්සේ වටා දැල්වෙන හැම පහනකම ආලෝකයෙනුත් හැම සුවඳ කූරකින්ම නිකුත් වෙන සුවදිනුත් හැම මලකින්ම ඇතිවෙන සුන්දරත්වය සේම මේ ඡීවිත ආලෝකමත්, සුවඳවත්, සේම සුන්දර වේවා!!! යන්නයි..............